Colombo Today Local News

ලාන් කාන්ත රිමාන්ඩ්

අත්අඩංගුවට ගන්නා ලද ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේඩී ලාල්කාන්ත මහතා එළැඹෙන දාහතරවන දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට අද දිනයේ ඉදිරිපත් කළ පසු මෙම නියෝගය නිකුත් කර ඇත.

අනුරාධපුර බන්ධනාගාරය අසලදී ලාල්කාන්ත මහතා විසින් පදවන ලද කැබ් රථයේ හැපීමෙන් කාන්තාවක් බරපතළ තුවාල ලැබූ අතර තවත් දරුවෙකු තුවාල ලබා තිබේ.

එම අවස්ථාවේදී හිටපු මන්ත්‍රීවරයා මත්පැන් පානය කර සිටි බවට පොලීසිය පරීක්ෂණවලදී තහවුරු කරගෙන ඇත.

Related posts

දූෂණ චෝදනා එල්ලවූ අනුරුද්ධ පොල්ගම්පලගේ පත්වීම ජනපති කැන්සල් කරයි…

colombotoday

ශ්‍රවණාබාධිතයින් 44කට පුහුණු රියැදුරු බලපත්‍ර..

Admin

වත්තල, පල්ලියවත්ත මුහුදු තීරයේ නාඳුනන මළ සිරුරක්

Admin

අන්තර් පළාත් බස් ධාවනය 20% කින් පහළට

colombotoday

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාදයි

Admin

වාහන වෙන්දේසියෙන් වරාය අධිකාරියට වාර්තාගත ආදායමක්

colombotoday