Covid 19

අද සමස්ත ආසාදිතයින් ගණන 1,509ක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 673 දෙනෙකු අද (20) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 1,509කි.

ඒ අනුව, කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 506,000ක් දක්වා ඉහළගොස් තිබේ.

එමෙන්ම අද දිනය තුළ ආසාදිතව සිටි 1,055ක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 433,093ක් විය.

Related posts

කොරෝනා වෛරස පාලනයෙන් ගිලිහෙමින් පවතිනවා. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු අනතුරු අඟවති

colombotoday

කුරුණෑගල ව්‍යාපාරික ස්ථානවල සේවකයින් 42කට කොරෝනා.මහා වීදියේ කඩයකින් රෝගීන් 11 ක් හමුවෙයි.

colombotoday

තහවුරු කල තවත් කොවිඩ් මරණ 56ක්

colombotoday

ඇමති වීරසේකර සිය වැටුප covid-19 අරමුදලට පරිත්‍යාග කරයි.

colombotoday

කොවිඩ් ආසාදිත ගැබිනි මවුවරු 200ක් රෝහල් වල

colombotoday

තවත් කොවිඩ් මරණ 18ක්

colombotoday