Colombo Today Local News

(Video) මූලස්ථානයට හූ කීම අම්මට හූ කීවා වගේනම්, සිරිකොතට ගල් ගැසීම අම්මට ** වගේද? – දිලුම් අසයි

dilum amunugama

ශ්‍රීලනිප මූලස්ථානයට හූ කීම අම්මාට හූ කීවා වගේනම්, සිරිකොත මූලස්ථානයට ගල් ගැසීම අම්මාට කුමක් කීවා සේ කිව යුතුදැයි පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතාගෙන් විමසා සිටියේය.

දෙරණ වාද පිටිය වැටසටහනට සහභාගී වෙමින් මන්ත්‍රීවරයා මේ අදහස් පළකර සිටි අතර පාගමන සම්බන්ධයෙන් එල්ලවන චෝදනා සම්බන්ධයෙන්ද තියුණු ලෙස අදහස් දක්වනු දක්නට ලැබිණි. එම වැඩසටහනට එජාපය වෙනුවෙන් එස් එම් මරික්කාර් මහතා සහ ජාතික හෙළ උරුමයේ නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා සහභාගී වි සිටියහ.
[fbvideo link=”https://www.facebook.com/638239462887974/videos/1208436839201564/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි…

Admin

තලතා කෝට්ටේ සංඝ සභාවට විනය උගන්වන්න යයි.. අඹ කෝ ඇහුවම දෙල් පෙන්නයි

colombotoday

ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ අතර තරග ආරම්භය අද

Admin

වන්දි ඉල්ලා චීන පොහොර සමාගමෙන්,ජාතික ශාක නිරෝධායන සේවයට එන්තරවාසියක් එවයි

colombotoday

පන්සල්වල ඉන්න හීලෑ අලි ඇතුන් පටලවා ගනිමින් බෞද්ධ සංස්කෘතියට පහර ගැසීමේ කුමන්ත්‍රණයක් තිබෙනවා

colombotoday

දේශීය ණය ප්‍රශස්තකරණ සැලැස්ම ගැන තීරණයකට රාජ්‍ය මුදල් කාරක සභාව අද රැස්වෙයි..

Admin