Colombo Today Local News

සෑම ගමකටම මහජන ආරක්ෂක කමිටුවක්

සෑම ගමක්ම ආවරණය වන පරිදි මහජන ආරක්ෂක කමිටු පිහිටුවීමට මහජන ආරක්ෂක අමාත්‍යංශය තීරණය කර තිබේ.

අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා සඳහන් කළේ, ගම් ආශ්‍රිතව සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම් හා විවිධ සමාජ විශමාචාර ක්‍රියා වැළැක්වීම සඳහා කඩිනම් පියවර ගැනීම මෙහි අරමුණ බවයි.

ලබන 6 වන දා කොළඹ දිස්ත්‍රික්කයෙන් මෙම වැඩපිළිවෙළ ආරම්භ කරන බව ඔහු ප්‍රකාශ කළේ ය.

Related posts

පොලිස් වෙස් ගෙන සොරකමේ ගිය නාවික භටයින් 4කට වැඩවරදී

Admin

අර්ජුන දොට්ට වරාය මංගලට ?

colombotoday

ගවයන්ට, බල්ලන්ට, සිඟන්නන්ට කොළඹ දොර වැසේ.

colombotoday

රට ගිනි තියන NGO පච නඩය වීදි බසී.. ඇමති විජයදාසව පරසක්වල ගහන්න ඉල්ලයි (Photo)

colombotoday

සියවස් 2ක් නෙදර්ලන්තයේ තිබූ මහනුවර යුගයට අයත් කෞතුක භාණ්ඩ 6ක් යළි මෙරටට

Admin

දවස් තුනට කොවිඩ් රෝගීන් 89ක්.. අවදානම තවමත් තුරන් වී නැහැ – හමුදාපති

colombotoday