Colombo Today Local News

ගවයන්ට, බල්ලන්ට, සිඟන්නන්ට කොළඹ දොර වැසේ.

No Place for Buggers and Cattle in Colombo

කොළඹ නගරයේ ගවයින් සහ සිඟමනයේ යෙදෙන්නන් ඉවත් කිරීමට වැඩ පිළිවෙලක් ආරම්භ කර ඇති බව මහනගර සහ බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කරනවා. ඒ මහතා ඒ බව ප්‍රකාශ කළේ මහ නගර ව්‍යාපෘති සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන් සංගමය සමග ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡාවකට එක්වෙමින්.

කොළඹ නගරය අශ්‍රීතව ඉදිරියේදී දියත් කිරීමට සැලසුම් කර ඇති සංවර්ධන වැඩපිළිවෙල පිළිබදවද මෙහදී අමාත්‍යවරයා රාජ්‍ය නිලධාරීන් ව දැනුවත් කළා. දේශපාලනඥයින් සහ මහජන විරෝධතා හේතුවෙන් මෙරට බොහෝ ගැටළු, සංකීර්ණ තත්ත්වයකට පත්ව ඇති බවත් අමාත්‍යවරයා අවධාරණය කර සිටියා.

Related posts

ගවයන් බදින්න ගිය දෙදරු පියකුගේ මළ සිරුර මාළු දැලක පැටලි එයි

colombotoday

රෝහිතගේ සහ ජොන්ස්ටන්ගේ නිවෙස්වලට හානි කළ කතක් අල්ලයි

colombotoday

ISIS ගැන රජය අවධානයෙන්: ආරක්ෂක ලේකම් කියද්දී, ජනපති උපදේශක සාලි මරාගෙන මැරෙන්න යයි

colombotoday

අනුන්ගෙන් යැපෙන අය රටට සේවය කරන්නේ කොහොමද? – පොහොට්ටුවේ වීරසිංහට තද වෙයි

Admin

තුෂාන්ගේ ප්‍රකාශය ගැන බන්දුලගෙන් පොලිස්පතිවරයාට පැමිණිල්ලක්

colombotoday

නිහාල් වෙදආරච්චි අත්අඩංගුවට

colombotoday