Colombo Today Local News

රන්ජන්ගේ තවත් බලාපොරොත්තුවක් සුන්. මෝසම ලියාපදිංචි නොකරම ප්‍රතික්ෂේපයි.

තමාට නියම කළ වසර 04ක සිර දඬුවම නැවත සලකා බලන්නැයි ඉල්ලා ඊයේ (1)දින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගෙන් ශේෂ්ඨදිකරණයට මෝසමක් ඉදිරිපත් කර තිබුණි.

අදාළ මෝසම ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේඛනගත කිරීම සඳහා නීති ප්‍රතිපාදන නොමැති බවට නිගමනය කළ ශ්‍රේෂ්ඨාධිකරණය, එය ලියාපදිංචි කිරීම, ප්‍රතික්ෂේප කර තිබේ.

Related posts

රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තු සේවකයා හෙරොයින් සමග අත්අඩංගුවේ

colombotoday

කිලිනොච්චි කොකාවිල් 4 වන කාන්තා බලකායට අයත් හමුදා සෙබළියන් පිරිසක් විරෝධතාවක

Admin

රන්ජන්ට බන්ධනාගාර නිලධාරීන්ගෙන් අවවාද

colombotoday

අද කොවිඩ් එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday

හොරණ මූලික රෝහලේ සෞඛ්‍ය සේවකයින් උද්ඝෝෂණයක

colombotoday

මහා පරිමාණ ඉන්දීය පාවහන් සමාගමකට මෙරට දොර අරී.. දේශීය පාවහන් කර්මාන්තය අවසන් ගමනේ

colombotoday