Business

කොටස් වෙළෙඳපොළ මිල දර්ශකයේ වැඩිම පහත වැටීම අද

කොළඹ කොටස් මිල දර්ශකයේ සියලු කොටස් මිල දර්ශකය දිනක් තුළ වැඩිම පහත වැටීම අද සටහන් වී තිබේ.

එය සටහන් වී ඇත්තේ 561.75ක් ලෙසයි.

ඒ අනුව දිනය අවසානයේ කොළඹ කොටස් වෙළඳපොළේ සියලු කොටස් මිල දර්ශකය සටහන් වූයේ 8005.32ක් ලෙසයි

Related posts

අලියාන්ස් රක්ෂණ සමාගම අසාදු ලේකනයට

colombotoday

අද ඩොලරයේ මිල

colombotoday

වාහන ආනයනය තාවකාලිකව අත්හිටුවයි.. Prius ලක්‍ෂ 59යි.. Aqua ලක්‍ෂ 48යි.. Leaf ලක්‍ෂ 50යි

colombotoday

ඩොලරය 196 දක්වා ඉහලට

colombotoday

Microsoft Office 365 now has 120 million business users

colombotoday

තල් වලින් වයින් නිෂ්පාදනයට පෞද්ගලික ව්‍යවසායකයන් සමග ගිවිසුම් අත්සන් කරයි

colombotoday