BusinessColombo Today Local News

සඟවා තබා තිබියදී හමුවූ සීනි මෙට්‍රික්ටොන් 30,000 ක් රාජසන්තකයි.

පාරිභෝගික කටයුතු අධිකාරිය මේ වන විට මුද්‍රා තබා තිබෙන බලපත්‍ර ඇති සහ බලපත්‍ර නැති ගබඩා වල ඇති සියලුම සීනි තොග රාජසන්තක කරන බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් එම්. ඩී. එස්. පී. නිවුන්හැල්ල මහතා අද (01) පෙරවරුවේ පැවැසීය.

පාරිභෝගික කටයුතු අධිකාරිය මේ වන විට මුද්‍රා තබා ඇති සීනි මෙට්‍රික්ටොන් 30,000 කට ආසන්න ප්‍රමාණය සතොස හරහා දීමට පියවර ගන්නා බව කී අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් එම්. ඩී. එස්. පී. නිවුන්හැල්ල මහතා සීනි සඟවා ඇති ගබඩා වැටලීම තවදුරටත් ක්‍රියාත්මක කරන බව වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

ජම්බෝ පීනට් මිනිස් පරිභෝජනයට නුසුදුසුයි… පාරිභෝගිකයන්ගෙන් පැමිණිළි…

colombotoday

තවත් ප්‍රදේශ 12ක් හුදකලා කෙරේ

colombotoday

මුදලට ගංජා ප්‍රවාහනය කල සිවිල් ආරක්ෂකයා මාට්ටු

colombotoday

පුරාවිද්‍යා ස්ථානවල ආරක්ෂාව තර කෙරේ…

Admin

විපක්ෂ නියෝජිතයින් පත් නොකිරීම නිසා ආංශීක අධීක්ෂණ කාරක සභා සක්‍රිය කිරීමට නොහැකියි – ජනපතිට කතානායකගෙන් පිළිතුරු

Admin

ඇනවුම් කළ කෝටි 7ක කොත්තමල්ලි වෙනුවට යුක්‍රේනයෙන් ශාක අපද්‍රව්‍ය එවලා

colombotoday