Colombo Today Local Newsවරාය වෘත්තීය සමිති එකමුතුව අඛණ්ඩ සත්‍යග්‍රහයක 29 July 20200128 Share0 කොළඹ වරාය වෘත්තීය සමිති එකමුතුව විසින් අද (29)දින දහවල් සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබේ. ඔවුන් චෝදනා කරනු ලබන්නේ, කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විදෙස් රටවලට විකිණීමට සුදානම් කර ඇති බවට ය.