Colombo Today Local News

ආපන ශාලා සංගම් සභාපතියැයි කියන කැන්ටින් අසේල අලෙවිසලක යකා නටයි

කොට්ටාව – මත්තේගොඩ මාර්ගයේ පිහිටි අලෙවිසලක ආහාරයට නුසුදුසු සහල් වර්ගයක් අලෙවි කළේ යැයි කියමින් කලහකාරී ලෙස හැසිරුණු සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති බව කියන කැන්ටින් අසේල නමැති අය අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදා හරිනු ලැබ ඇතැයි පොලිසිය පවසයි.

මොහු පැමිණ අලෙවිසලහි තිබූ කැඩුණු සහල් සහ තවත් භාණ්ඩ කිහිපයක් රැගෙන මුදල් අයකැමි වෙත ගියවිට එහි තිබූ කැඩුණු සහල් බිල් කිරීමට නොහැකි බව මුදල් අයකැමි පැවසීමත් සමග බහින්බස් වීමක් දුරදිග ගොස් ඇතැයි පොලිසිය කියයි.

Related posts

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකී යාම ගැන එපික් ලංකා සමාගමේ ප්‍රතිචාරය

colombotoday

“පොලොන්නරුවේ සිල් රෙදි බෙදුවේ මෛත්‍රීගේ රුව සහිතවයි” – ගලගම ධම්මරංසි හිමි

colombotoday

රාජ්‍ය සේවකයින්ට සිකුරාදා නිවාඩු යෝජනාව අද කැබිනට්ටුවට

colombotoday

අන්තිමට ඉතිරි වෙන්නේ ‘රාජ පස්ස’ විතරයි

colombotoday

අද කොවිඩ් එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday

කොරෝනා ගැන අසත්‍ය ප්‍රචාර කල තවත් අයෙක් කුරුණෑගලදී අත්අඩංගුවට

colombotoday