Colombo Today Local News

හෙරොයින් සමහ කතක් බියගමදී අත්අඩංගුවට

බියගම, මංකඩ ප්‍රදේශයේදී හෙරොයින් කිලෝග්‍රෑම් 1.13ක් සමග කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.

අත්අඩංගුවට ගෙන ඇත්තේ 31 හැවිරිදි කාන්තාවකි.

Related posts

දුර්ලභ ගණයේ කළු කොටියා මිය යයි

colombotoday

මාධ්‍යවේදීන් පොලිසියට ගෙන්වා ප්‍රශ්න කිරීම නොකළ යුතුයි

colombotoday

පියා පැදවූ රථය ඇළට පෙරලී දියණිය මිය යයි.

colombotoday

ටවුන් හෝල් දෙසට මාර්ගය අවහිර වෙයි… දැඩි රථවාහන තදබදයක්

Admin

වර්ණසිංහගේ වැය ශීර්ෂය පරාජය කිරීමට මුල් වුණේ රතන හිමි! හෙළ උරුමයේ දරුණු ගැටුම්

colombotoday

ෂෙහාන් මාලක ගමගේ CID අත්අඩංගුවට

colombotoday