Colombo Today Local News

සංචරණ සීමා ඉවත් කළ පසු පළාත් තුළ පමණක් දුම්රිය සහ බස් ධාවනය කිරිමට සැලසුම්

ලබන 21 වැනිදා අලුයම 4 .00 ට සංචරණ සීමා ඉවත් කිරීමත් සමග පළාත් තුළ පමණක් දුම්රිය ධාවනය සිදු කිරිමට සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

කෙසේ වෙතත් බස් රථ ධාවනය සඳහා මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.

එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඒ. එච්. පණ්ඩුක ස්වරණහංස මහතා ප්‍රකාශ කළේ, ඒ පිළිබඳ උපදෙස් අපේක්ෂාවෙන් සිටින බවයි.

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළේ ,සංචරණ සීමා ඉවත් කිරීමෙන් පළාත් තුළ පමණක් සීමිත බස් ගමන් වාර සංඛ්‍යාවක් ධාවනය කිරීමට සැලසුම් කර ඇති බවයි.

Related posts

රන්ජන්ව පාර්ලිමේන්තු ගෙන්වන්න’යි සමගි ජන බලවේගය ඉල්ලයි.

colombotoday

මත්පැන් නිෂ්පාදන වැරදිවලට අලුත් නීතියක් ගේන්න යයි

Admin

කසළ තේ කිලෝ 5000ක් කසළ තේ බලකොටුවේදී අල්ලයි.

colombotoday

කෝවිඞ් වසංගතයෙන්, මධ්‍යගත සෞඛ්‍ය පද්ධතියක වටිනාකම සනාථ කළ බව ජනපති පෙන්වා දෙයි

colombotoday

ශ්‍රී ලංකාවේ පළමු ගුවන් හමුදාපතිවරයා මිය යයි

colombotoday

සියලු මගීන් කටුනායකින් ඇතුලු වීම නවත්වයි.

colombotoday