Colombo Today Local News

සියලු මගීන් කටුනායකින් ඇතුලු වීම නවත්වයි.

මින් ඉදිරියට තත්ත්වය පාලනය වනතුරු කිසිදු ගුවන් මගියෙක් කටුනායක ගුවන් තොටුපළ වෙතින් රටතුළ ට ඇතුල්කර නොගන්නා බව ගුවන් තොටුපළ සභාපති මේජර් ජෙනරාල් ජි.ඒ චන්ද්‍රසිරි අරුණ ට පැවසිය.

ඉන්දියාවේ සිරවි සිටි පිරිස සියලු දෙනා අද උදැසන වනවිට කටුනායක වෙත ගෙනවිත් අවසන් බවත් ,එම රාජකාරිය අවසන් බවත් හෙතෙම පැවසිය .

ව්දෙස් රටවල සිට පැමිණෙන ට්‍රාන්සිට් ගුවන් යානා කටුනායක ගුවන් තොටුපළ වෙත පැම්ණියත් එම මගින් රට තුලට නොගෙන අදාළ රටවල ට යැවිමට පියවර ගෙන ඇති බවත් හෙතෙම පැවසිය.

Related posts

රෝයල් පාර්ක් විත්තිකරු ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීමට එරෙහි පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට

colombotoday

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

colombotoday

උදයංග වීරතුංග ජනාධිපති කොමිසමට

colombotoday

නව අගමැති ලේකම් සමන් ඒකනායක

colombotoday

දුම් බද්දේ කරුමයට පාසල් ළමුන්ටත් කරගහන්න වෙයි!

colombotoday

සෞඛ්‍ය ඇමතිගෙන් අජිත් රෝහණට තවත් වගකීමක්

colombotoday