Colombo Today Local News

එළැඹෙන මහ කන්නයට නයිට්‍රජන් දියර පොහොර ආනයනය කිරීමට පියවර

එළැඹෙන මහ කන්නයට අවශ්‍ය නයිට්‍රජන් දියර පොහොර ආනයනය කිරීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

එළැඹෙන මහ කන්නයට අවශ්‍ය කාබනික පොහොර නිෂ්පාදනය හා සැපයුම පිළිබඳ සාකච්ඡාවක් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18)දින කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පැවැත්වුණු අතර ඒ බව අනාවරණය කරන ලද්දේ එහිදීය.

මේ සඳහා ජාත්‍යන්තර ටෙන්ඩරයක් දාලා අවශ්‍ය කටයුතු සිදු කරමින් යන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

ඒ අනුව හෙක්ටයාරයක් සඳහා ගොවියෙකුට කාබනික පොහොර කිලෝග්‍රෑම් 500ක්, ශාක පෝෂක ඇමෝනියම් ඇසිඩ් කිලෝග්‍රෑම් 5ක්, පොටෑසියම් කිලෝග්‍රෑම් 35ක් සහ ජෛව පොහොර ලීටර 10ක් ලබාදීමට මෙහිදී නිර්දේශ කර තිබේ.

Related posts

යාචකයකු තියුණු ආයුධයකින් ඇන වෙළෙඳ සැලෙට ආ පුද්ගලයෙක් ඝාතනය කරයි

colombotoday

“මීළග ශ්‍රීලනිප මැයි රැලිය ඒකාබද්ධය සමගයි.. එජාපය කුජීත වුණා“ – ශ්‍රීලනිප ඇමතිලා කියන කතා

colombotoday

නවකවදය දෙන්නම පෙරටුගාමී ලොක්කෙක් මාතර ගිහින් – නවකවදය දරාගත නොහැකිව රුහුණේ සිසුවියක් රෝහල් ගත කෙරේ !

colombotoday

සජිත් සහ බිරිඳ සුවය ලබයි

colombotoday

බදියුදීන් මැගසින් බන්ධනාගාර ප‍්‍රධානීයාගෙන් සැප ඉල්ලයි

colombotoday

අබුඩාබිහි බිග් ටිකට් ලොතරැයියේ රු. කෝටි 176 ක මහා දිනුම ශ්‍රී ලංකිකයෙකුට

Admin