Colombo Today Local News

“මීළග ශ්‍රීලනිප මැයි රැලිය ඒකාබද්ධය සමගයි.. එජාපය කුජීත වුණා“ – ශ්‍රීලනිප ඇමතිලා කියන කතා

මීළග ශ්‍රීලනිප මැයි දිනය පැවැත්විය යුත්තේ ඒකාබද්ධ විපක්ෂයද එක් කරගෙන බව කම්කරු ඇමති ජෝන් සෙනවිරත්න මහතා ඊයේ ගැටඹේ පැවති ශ්‍රීලනිප මැයි රැලියේ දී පැවසීය.

ඔහු මෙම ප්‍රකාශය කළේ ශ්‍රීලනිප සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද වේදිකාවේ සිටියදී වන අතර, එම ප්‍රකාශය සම්බන්ධයෙන් මේ වන විට දේශපාලන විචාරකයන්ගේ අවධානය යොමුව තිබේ.

ඊයේ පැවති මැයි රැලිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසන්නේ ගෝල්ෆේස් එකට ආවෙත්, ගැටඹෙට ආවෙත් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් බවයි. ඒ අනුව එජාපය මෙවර මැයි දිනයේදී ද කූජිත වූ බව ඇමතිවරයා පවසයි.

Related posts

ගංජා කිලෝ 49ක් සමග කාන්තාවක් අත්අඩංගුවේ

colombotoday

පරාජයෙන් පසු හිටපු ඇමති රාජිත කට අරී… සජිත්ගේ නොහැකියාව ගැන කියයි !

colombotoday

ණය බර දරාගත නොහැකි රටවල් අතර ශ්‍රී ලංකාවත්

colombotoday

නන්දිකඩාල් කලපුවේ කොටි සමරයි..

colombotoday

හෙරොයින් සමග ශී‍්‍ර ලංකා ජාතික කි‍්‍රකට් කණ්ඩායම නියෝජනය කළ ශෙහාන් මදුශංක අත්අඩංගුවට

colombotoday

මිල්කෝ සභාපති ඉල්ලා අස්වෙයි

Admin