Colombo Today Local News

සජිත් සහ බිරිඳ සුවය ලබයි

කොවිඩ් ආසාදිතව සිටි විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සහ ඔහුගේ බිරිඳ සුවය ලබා තිබේ.

පසුගිය මස 23 වනදා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගැනිම හේතුවෙන් ඔවුන් රෝහල්ගත වුයේය.

විපක්ෂනායකවරයා සහ ඔහුගේ බිරිඳ වන ජලනි ප්‍රේමදාස මහත්මිය සුවය ලබා අද (11)දින උදෑසන රෝහලෙන් පිටව ගොස් ඇති බව විපක්ෂනායක කාර්යාලය පැවසුවේය.

අනතුරුව අද පෙරවරුවේ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය වෙත ගොස් ඇති සජිත් ප්‍රේමදාස මහතා සහ එම මහත්මිය ආගමික වතාවත්වල නිරත වී මහා සංඝරත්නයේ ආශිර්වාදය ලබා ගෙන තිබේ.

Related posts

මැකෝගෙන් පෙරහුරු මැතිවරණයක් හෙට අම්බලන්ගොඩදී

colombotoday

සුරාබදු දෙපාර්තමේන්තුවට නව කොමසාරිස් ජනරාල්වරයෙක්

Admin

මුස්ලිම් මළ සිරුරු ආදාහනය ගැන බ්‍රිතාන්‍ය මුස්ලිම් කවුන්සිලයෙන් ලංකාවට නඩු

colombotoday

දේශපාලකයන් ගැන අළුත්ගම ධම්මානන්ද මහානාහිමියෝ ඥාණසාර හිමිට කී කතාව (Video)

colombotoday

එජාපය ගාල්ලේ පළාත් පාලන ආයතන 20ට ම ඇප බඳී

Admin

මනුෂ්‍ය ඝාතන දෙකකට ආධාර අනුබල දුන් 4ක් අල්ලයි

Admin