Colombo Today Local News

අලුත් ගොඩනැගිල්ලක් හදන්න චන්ද්‍රිකාටත් ලක්ෂ 170ක්.. පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවට

chandrika

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ නිල නිවස පිහිටි භූමියේ නව ගොඩනැගිල්ලක ඉදිකිරීමට රුපියල් ලක්ෂ 170 ක පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.

මෙම ඇස්තමේන්තුව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විසින් ඉදිරිපත් කළේය.

අදාළ මුදල් ජනාධිපති වියදම් ඒකකය යටතේ ඉල්ලා තිබේ.

Related posts

මහජන සාමය පවත්වාගෙන යන්න රටපුරා ආරක්ෂක හමුදාව කැඳවයි

Admin

චාමරට විවේකය අවශ්‍යයි – වෛද්‍යවරයෙකුගෙන් ආරංචියක්

Admin

මංගල අපහාස කලේ කාදිනල්ට නොව සමස්ථ කතෝලික ප්‍රජාවටයි…

colombotoday

නිරෝධායන නියෝගවලට පටහැණිව කටයුතු කළොත් වසර 5ක සිර දඬුවම්

colombotoday

එජාප මන්ත්‍රීලා අවි අමෝරයි.. ශ්‍රීලනිප ඇමතිලාගේ පරණ ෆයිල් එළියට අදී !

colombotoday

පාතාල බිය අධිකරණයටත් දැනෙයි.. රට පුරා සියලු අධිකරණවල ආරක්ෂාව තර කරයි

colombotoday