Colombo Today Local News

දේවමාතාවගේ පිළිරුව පොළවේ ගසා විනාශ කර පැන යද්දී මුස්ලිම් තරුණයෙක් හසුවෙයි

කල්පිටිය ප්‍රදේශයේ වේලක්කන්නි දේවමාතාවගේ පිළිරුව සහිත සුරුවමක් විනාශ කල පුද්ගලයකු ගම්මුන් විසින් පොලිසියට හසුකර දී තිබේ.

මුස්ලිම් ජාතික 26 හැවිරිදි පුද්ගලයකුවන ඔහු සුරුවම් කූඩුවේ වීදුරුවට පහරදී පසුව පිළිරුව පොළවේ ගසා පැන යන අවස්ථාවේ ගම්මුන් විසින් අල්ලා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධ පොලිස් කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ පවත්වනු ලබන අතර සැකකරු හෙට දක්වා රඳවා ගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අනුමැතිය ලබාදී තිබේ.

Related posts

සහරාන් සමග අන්තවාදය ප්‍රවර්ධනය කල විවාහ රෙජිස්ට්‍රාර්වරයෙකු අත්අඩංගුවට

colombotoday

ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දෝවල් හෙට ලංකාවට

colombotoday

ප්‍රදේශ කිහිපයකට මි.මී 100 ඉක්මවු වැසි

colombotoday

පාසැල් දරුවන්ට මත්වෙන සීනිබෝල විකිණූ මොහොමඩ් රිමාන්ඩ් !

colombotoday

මහ බැංකුව ඉහගෙනම කාලා.. බැදුම්කර මගඩියේ තවත් දූෂණයක් එළියට !

colombotoday

පැණි බීම, සීනි බද්දත් පහළට…

colombotoday