Colombo Today Local News

කොළඹ වරාය නගර පළමු ව්‍යාපෘතියට රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය

කොළඹ වරාය නගරයේ පළමු ව්‍යාපෘතියට රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව අනුමැතිය ලබා දුන්නේය.

කොළඹ වරාය නගරයේ අමරිකානු ඩොලර් බිලියන 100ක ආයෝජනයකින් ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානයක් පිහිටුවීමට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සූදානම්ව සිටී.

මෙය එම නගරයේ පළමු ආයෝජනය බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති අනුර ප්‍රියදර්ශන මහතා පැවසීය.

මෙහි පළමු අදියර යටතේ මහල් සමූහයකින් යුතු කාර්යාල සහිත කුලුණක්ද උසස් ස්ථරයේ නිවාස කුලුණු දෙකක් ද සිල්ලර වෙළඳ පීඨිකාවක්ද දෙවෙනි අදියර යටතේ නවීන කාර්යාල කුලුණක් සහ සිල්ලර වෙළඳ පීඨිකාවක්ද ඉදි කෙරෙන බව එම කාරක සභාව පවසයි.

Related posts

අධිකරණයට අපහාස කිරීම : රන්ජන්ට එරෙහි නඩුව විභාග කර අවසන්

colombotoday

නව කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් පිරිසක් වැඩ භාරගනී

colombotoday

මහ මැතිවරණයක් ඉල්ලා රථ පෙරහරක්….

colombotoday

මෙරට කොරෝනා අසාදිතයින් සංඛ්‍යාව 1000ත් ඉක්මවයි

colombotoday

උඩවලව ජලාශයට නිකුත් කරන ජල ප්‍රමාණය අද සිට අඩු කෙරේ..

Admin

වැට් බදු පනත් කෙටුම්පත් දෙවැනි වර කියැවීමේ විවාදය 10 ඉරිදා

Admin