Covid 19

පාර්ලිමේන්තු සේවකයින් සිව් දෙනෙකුට කොවිඩ් පොසිට්ව්.

පසුගියදා සිදුකරන ලද PCR පරීක්ෂණවල ප්‍රතිඵල අනුව පාර්ලිමේන්තු සේවකයින් සිව් දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ඒ බව පැවසීය.

Related posts

තවත් ආසාදිතයින් 406ක් – දෙවෙනි රැල්ලේ කොවිඩ් ආසාදිතයින් 39000 ඉක්මවයි

colombotoday

පුත්තලම සහිරා විද්‍යාලය නිරෝධායන මධ්‍යස්ථානයකට

colombotoday

රාගම රෝහලේ දෙවැනි වෛද්‍යවරයාත් කෝවිඩ් මාරයා බිලි ගනී

colombotoday

තවත් එන්නත් ලක්ෂ 16ක් ලංකාවට නොමිලේ

colombotoday

ඇමෙරිකාවේ වොෂිංටන්හි ශ්‍රී ලංකා තානාපති ඇතුළු 4 කට කොරෝනා

colombotoday

රාගම රෝහලේ වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලයේ 132කට කොවිඩ්

colombotoday