Colombo Today Local News

පොලිතින්, ප්ලාස්ටික් තහනම් කිරීමට කැබිනට් පත්‍රිකාවක්

පොලිතින්, ප්ලාස්ටික් ඇතුළු ද්‍රව්‍ය කිහිපයක් තහනම් කිරීමට කැබිනට් පත්‍රිකාවක් ගෙන එන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

ඒ අනුව එක්වරක් භාවිත කරන බීම බට, ප්ලාස්ටික් හැඳි, ගැරුප්පු, යෝගට් හැඳි, සිලි සිලි බෑග් හා ලන්ච් ෂීට් වැනි දෑ තහනම් කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

ඔහු ඒ බව පැවසුවේ, අද පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකදී ය.

Related posts

“‘සීපා’ වෙනුවට ‘ඉට්කා’ එයි.. IT ක්ෂේත්‍රයම ඉන්දියාව ගිල ගනී” – ජානිපෙ

colombotoday

“රණවිරුවන් වෙනුවෙන් කතා කළ අපේ හාමුදුරුවෝ දිගින් දිගටම සිරගත කරමින් පළිගත්තා” – ප්‍රසන්න රණතුංග

colombotoday

ගොයම් කහ පැහැවීමට හේතුව හෙළිවෙයි

Admin

ටවුන් හෝල් දෙසට මාර්ගය අවහිර වෙයි… දැඩි රථවාහන තදබදයක්

Admin

හිරුණිකාට එජාපයෙන් අලුත් තරනතුරක් !

colombotoday

මෙවර අයවැයට හිටපු ජනපති මහින්දගේ සහය

Admin