Colombo Today Local News

මෙවර අයවැයට හිටපු ජනපති මහින්දගේ සහය

මෙවර අයවැය ජයග්‍රහණය කිරීම සදහා සහයෝගය ලබාදෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුවේ පාර්ශ්වකරුවකු බැවින් අයවැය සදහා සහය පළ කරන බව ඔහු පෙන්වා දෙයි.

ඓතිහාසික ශ්‍රී දළදා සමිදුන් වැඳපුදා ගැනීමෙන් අනතුරු ව මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේය.

Related posts

ගබඩා කර තිබූ ලක්ෂ පහක තෙල් මාරවිලින් අල්ලයි

colombotoday

සති දෙකකට කලින් බුද්ධි අංශ කියලත් සැප් 11 ප්‍රහාරය වලක්වන්න ඇමරිකාවටත් බැරි වුනා. | ඉස්ලාම් අන්තවාදය මානව සමාජයටම අභියෝගයක්. – හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන

colombotoday

ගිනිබත් වූ නෞකාව ගැන විමර්ශනයට කඩිනමින් ජනාධිපති කොමිෂන් සභාවක් පත් කරන්නැයි වරාය සේවක සංගමයෙන් ඉල්ලීමක්

colombotoday

කසල තේ කිලෝ 7000ක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

Admin

ඉසුරු බණ්ඩාර හා දයාසිරි ජයසේකරගේ දුරකථන හඬපටය ගැන බන්ධනාගාරයෙන් නිවේදනයක්

Admin

රාජිත-පාඨලී-අර්ජුන හා අනුර අද ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටී

colombotoday