Colombo Today Local News

පොදුජන පෙරමුණේ මැයි දින රැළිය කොළඹ කැම්බල් පිටියේදී

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙවර මැයි දින රැළිය කොළඹ කැම්බල් පිටියේදී පැවැත්වීමට සැලසුම් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පවසයි.

අද (26)දින එම පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු කියා සිටියේ පක්ෂයේ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මැයි පළමු වනදා පස්වරු 02කට රැළිය ආරම්භ වන බවයි.

එමෙන්ම පක්ෂයේ නිර්මාතෘ බැසිල් රෝහණ රාජපක්ෂ මහතා විසින් ඒ සම්බන්ධයෙන් සියලු සංවිධාන කටයුතු සිදු කරමින් පවතින බව ද ඔහු සඳහන් කළේය.

Related posts

දෛනිකව රෝහල් ගතවන ඩෙංගු රෝගීන් ඉහළ යයි

Admin

බෝම්බ බියක් නිසා අනුරාධපුර පාසල් කලින් වසයි

colombotoday

“මේ රට බෞද්ධ රටක්.. එය පිළිනොගෙන සංහිදියාවක් හැදිය නොහැකියි“ – හින්දු සම්මේලනය

colombotoday

ආණ්ඩුවේ කන්තෝරුවේ වීදුරුව බින්දාට පෙරටුගාමී ලේකම් අත්අඩංගුවට

colombotoday

ත්‍රිකුණාමලේ බුදු පිළිම කඩා බිදදැමීම පිටුපස ආණ්ඩුවේ ඇමතිවරයෙකුගේ බළකායක් ?

colombotoday

බැදුම්කර හොර ගැසට් එකට නම දැම්මාට මහින්ද නඩු යයි

colombotoday