Colombo Today Local News

හිරුණිකාට එජාපයෙන් අලුත් තරනතුරක් !

එක්සත් ජාතික පක්ෂයේ රත්මලාන ආසන සංවිධායක තනතුරට පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පත් කර ඇත.

ඊට අදාල පත්වීම් ලිපිය අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වසින් ඊයේ (18) අරලියගහ මන්දිරයේදී පිරිනමනු ලැබීය.

මීට පෙර රත්මලාන ආසනයේ එජාප සංවිධායකවරයා ලෙස කටයුතු කළේ උපුල් ශාන්ත සන්නස්ගලයි.

Related posts

ත්‍රීරෝද රථයක ගැටී තවත් හඳුන් දිවියෙකු මියයයි

colombotoday

මැතිවරණය වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාවක්

Admin

කිරි පිටි මිල ඉහළ යයි

colombotoday

එල්.ටී.ටී.ඊ සංවිධානය ප්‍රවර්ධනය වන ආකාරයේ ප්‍රකාශ අන්තර්ජාලයට එක්කළ පුද්ගලයින් අත්අඩංගුවට

colombotoday

කුරුණෑගල ව්‍යාපාරික ගොඩනැගිල්ලක ගින්නක්

Admin

පොඩි ලැසී ගේ ආරක්ෂාව තහවුරු කරන්නැයි නීතිපතිගෙන් අධිකරණයට දැනුම්දීමක්

colombotoday