Colombo Today Local News

හිටපු ජනපතිගේ හමුදා ආරක්ෂාව ඉවත් කළාට රට පුරා උද්‍ඝෝෂණ මාලාවක්

671078855mr5

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ හමුදා ආරක්ෂා ඉවත් කිරීමට රජය ගත් තීරණයට එරෙහිව විරෝධය පලකරමින් රටපුරා උද්ඝෝෂණ මාලාවක් පැවැත්විමට ඒකාබද්ධ විපක්ෂය තීරණයකර තිබේ.

එහි කැඳවුම්කරු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේ හිටපු ජනාධිපතිවරයාගේ හමුදා ආරක්ෂාව ඉවත් කිරීම නිසා ඔහුගේ ජීවිතය අනතුරේ හෙළා ඇති බවත්, මේ නිසා රටපුරා සිටින ජනතාව සමග එක්ව සෑම දිස්ත්‍රික්කයකම ආසන මට්ටටින් විරෝධය පළකරන බවත්ය.

 

Related posts

ධනංජය සිල්වාගේ පියානන් ඝාතනය : සැකකරුවෙක් වසර 4ට පසු අත්අඩංගුවට… අත්බෝම්බයක් සොයා පොලිසිය සැකකරු රැගෙන යයි

Admin

රුසියාවේ අසහාය නායකයා පූටින්.. 76%ක ජනතා කැමැත්තෙන් සිවුවැනි වරටත් ජනපති ධුරයට

colombotoday

“ශ්‍රී පාදය“ නම සිංහලෙන් තිබීම සංහිදියාවට බාදාවක්… පැරණි නාම පුවරුවම සවි කරන්න සංහිදියා ඇමති නියෝග කරයි

colombotoday

කටුනායක පුද්ගල ඝාතනයක්

colombotoday

අඩු කළ ලිට්‍රෝ ගෑස්වල නව මිල මෙන්න

colombotoday

නව වසරේ හාල් මිලත් නගී.. කිලෝව 110 – 115 යි !

colombotoday