Colombo Today Local News

අභිනව ජනාධිපතිවරයා තෝරා ගැනෙන තීරණාත්මක ඡන්ද විමසීම ඇරඹේ…

අභිනව ජනාධිපතිවරයා තෝරා ගැනෙන තීරණාත්මක ඡන්ද විමසීම ආරම්භ විය.

වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ඩලස් අලහප්පෙරුම සහ ජාතික ජන බලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක එම අපේක්ෂකයන් තිදෙනාය.

මෙම ඡන්ද විමසීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ සහ ඒ අවට ප්‍රදේශවල ආරක්ෂාව දෙගුණයකින් වැඩි කිරීමට පියවර ගෙන ඇත.

Related posts

ගාලු මුවදොර මාර්ගය භාවිත කරන රියදුරන්ට දැනුම්දීමක්

Admin

තරුණයන් පිරිවරා අගමැති යොවුන් පුරයේ.. අවසන් දිනය අද

colombotoday

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත නීතිපතිවරයාගේ නිරීක්ෂණයට

colombotoday

මරණ දඬුවම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

colombotoday

ආරක්ෂක අමාත්‍යාංශයේ ටෙන්ඩරයක් හොරපාරෙන් සුදුසුකම් නැති මොහොමඩ් සහ සමාගමට ලබාදීමේ සුදානමක්

colombotoday

ජනපති සහ කියුබා ජනපති අතර එකඟතාවයක්

Admin