Colombo Today Local News

ආයෝජන මණ්ඩලය හරහා ලබා දෙන බදු සහන අදින් නිමයි

මෙතක් ආයෝජන මණ්ඩලය හරහා ලබා දුන් බදු සහන අද දිනයේ සිට අත්හිටුවන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඒ අනුව මෙම බදු සහන ලබා දීම ඉදිරියට සිදු කරන්නේ මුදල් අමාත්‍යාංශයේ කමිටුවක් හරහා පමණක් යයිද ඔහු කියා සිටියේය.

මෙතෙක් එය සිදු කරනු ලැබුවේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව හා ආයෝජන මණ්ඩලය යන ආයතන මගිනි

Related posts

මන්ත්‍රී අකිලගේ නිවසට සහ දේපලවලට ගිනි තැබූ සැකකරුවෙකු අල්ලයි

colombotoday

කිරි උගුරේ සිරවූ දින 40ක සිඟිත්තිය මෙලොව හැර යයි

Admin

කිසිදු කොවිඩ් මර්දන එන්නතකට ‘ලැම්ඩා’ මර්දනය කළ නොහැකි

colombotoday

නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දින තුනක පුහුණුවක්

colombotoday

අර්තාපල් ආනයන බද්ද වැඩි කෙරේ

colombotoday

විදෙස්ගතව සිට පැමිණි මංකිපොක්ස් ආසාදිතයින් දෙදෙනෙක් හඳුනා ගනී

Admin