Colombo Today Local News

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් හෙටත් බෙදාහරින්නේ නෑ..

ලිට්‍රෝ සමාගම ගෘහස්ථ ගෑස් සිලින්ඩර හෙට (16) දිනයේ ද බෙදා නොහරින බව ලිට්‍රෝ ගෑස් සමාගමේ මාධ්‍ය ප්‍රකාශක වී. කේතේෂ්වරම් මහතා අද (15)දින පැවසීය.

ඩොලර් ගෙවා නිදහස්කරගත් නෞකාවේ ගෑස් මෙක්ට්‍රික්ටෝන් 3,900 ගොඩබා අවසන් බවත් ඒ මහතා කීය.

එම ගෑස් ප්‍රමාණයෙන් වැඩි ප්‍රමාණයක් අත්‍යවශ්‍ය සේවා සඳහා ලබාදෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ පැවසීය.

ලිට්‍රෝ සමාගම පසුගිය 4 වැනිදා සිට අඛණ්ඩව දින 13 ක් ගෘහස්ථ ගෑස් සපයා නොමැති අතර සැපයුම නොමැති වුවද ජනතාව අඛණ්ඩව ගෑස් අළෙවිසල් අසළ දිගු පෝලිම්වල රැදී සිටිති.

Related posts

ගාල්ල ආසනය කරට කර… සජිත් නූලෙන් දිනයි !

colombotoday

2022 වසරේ සුරාබදු දෙපාර්තමේන්තුවේ වැටලීම් ඉහළ ට

Admin

රාජසභා මණ්ඩපය විනාශ කිරීම: කුරුණෑගල නගරාධිපති අත්අඩංගුවට ගන්න නීතිපති උපදෙස්

colombotoday

“රොහින්ග්‍යා ත්‍රස්ත සංක්‍රමණිකයන් මේ රටට එපා.. ශ්‍රී ලාංකික අපි බුරුම බෞද්ධයන් සමගයි” (Photo)

colombotoday

ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 338 අත්අඩංගුවට

colombotoday

කැෆේ කීර්ති ගම්පොල පොලීසිය විවෘත කිරීමට ලක්ෂ්මන් කිරිඇල්ල ගෙන්වාගෙන. උත්සව සභාව නොසන්සුන් වේ.

colombotoday