Colombo Today Local News

රාජසභා මණ්ඩපය විනාශ කිරීම: කුරුණෑගල නගරාධිපති අත්අඩංගුවට ගන්න නීතිපති උපදෙස්

බුවනෙකබා රාජසභා මණ්ඩපය ඩෝසර් කිරීමේ සිද්ධිය සම්බන්දයෙන් කුරුණෑගල නගරාධිපති, නාගරික කොමසාරිස්, මහ නගරසභාවේ ප්‍රධාන ඉංජිනේරුවරයා සහ තවත් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයෙන් වරෙන්තු ලබා ගෙන ඔවුන්ව අධිකරණයට ඉදිරිපත්කරන ලෙස නිතීපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දී තිබේ.

නගරාධිපතිවරයාගේ මයිලකට අත තැබීමට ඉඩ නොදෙන බව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මීට ඉහතදී සඳහන් කර සිටියා.

Related posts

සජින් වාස් රුපියල් මිලියන 883ක අල්ලස් නඩුවකින් නිදහස්

Admin

දක්ෂිණ අධිවේගයේ අනතුරකින් 11කට තුවාල

Admin

දමිතා අබේරත්නත් බරපතල වංචා විමර්ශන කොමිසමට

colombotoday

“මාත් පත්තරකාරයෙක්.. රැහේ උන්ට මම සළකනවා“ – ජනපති

colombotoday

අයිපල් කුළුණේ ආලෝකය නිවී යයි… ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ප්‍රංශය ශෝක වෙයි….

colombotoday

වහාම මිහින්තලය පුද්බිමට ආරක්ෂාව ඉල්ලා මහා නායක හිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්

Admin