Colombo Today Local News

2022 වසරේ සුරාබදු දෙපාර්තමේන්තුවේ වැටලීම් ඉහළ ට

ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව මගින් 2022 ජනවාරි 01 වනදා සිට 2022 නොවැම්බර් 30 වනදා දක්වා දිවයින පුරා වැටලීම් 31,342ක් සිදුකිරීමට සමත්වී ඇත.

‍එම වැටලීම්වලදී අදාළ වරදවල් සම්බන්ධයෙන් පුද්ගලයන් 31,342ක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ අතරින් 4,559ක් කාන්තාවන් වේ.

එසේම මෙම වැටලීම්/ග්‍රහණවලදී අත්අඩංගුවට ගන්නා ලද නඩු භාණ්ඩවල මුලු වටිනාකම රුපියල් මිලියන 350 ඉක්මවන බව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

මෙම සුරා, මත්ද්‍රව්‍ය හා දුම්කොල අපරාධ පිළිබඳව අධිකරණය ඉදිරියේ නඩු පැවරීමෙන් අනතුරුව අධිකරණය මගින් රුපියල් මිලියන 118ක් දඩ මුදල් ලෙස පනවා ඇත.

Related posts

ශ්‍රීනිප යට එරෙහිව වාරණ නියෝගයක්

colombotoday

ව්‍යවස්ථාදායක සභාවෙන් තනතුරු ගන්න නම් රෑට රෑට ගොස් කථානායක හමුවෙන්න ඕනෑ

colombotoday

යාපනයේ දූපත් තුනකට විදුලිය

Admin

“ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ගාල්ලෙන් ඉවත් කරනවා” – ඇමති වජිර අබේවර්ධන

colombotoday

වී මෙට්‍රික් ටොන් ලක්ෂ හතරකට අධික තොගයක් ගබඩාවල

colombotoday

පුංචි ඡන්දෙට ස්වාධීන කණ්ඩායම් 10ක්, පක්ෂ 4ක් ඇප තියයි

Admin