World

කාබුල් නගරයේ නියෝජ්‍ය ආණ්ඩුකාරවරයා ඝාතනය කරේ

ඇෆ්ඝනිස්තානයේ අගනුවර වන කාබුල් නගරයේ නියෝජ්‍ය ආණ්ඩුකාරවරයා ව ඝාතනය කර තිබේ. ආරක්ෂක බලධාරීන් පැවසුවේ ඔහු ගමන්ගත් මෝටර් රථයේ අලවන ලද බෝම්බයක් පුපුරුවා හැර ඔහුව ඝාතනය කර ඇති බවය.

මහබූබුල්ලා මොහේබි සහ ඔහුගේ ලේකම්වරයා එම පිපිරුමෙන් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

එම ඝාතන සඳහා මෙතෙක් කිසිදු කණ්ඩායමක් වගකීම බාරගෙන නොමැත.

මෑත කාලයේදී එරට මාධ්‍යවේදීන්, සමාජ ක්‍රියාධරයින්, සහ දේශපාලන ක්‍රියාකාරීන් රැසක් ඝාතනය විණි.

Related posts

ඊජිප්තුවටත් ඇඳිරි නීතිය පනවයි

colombotoday

මියන්මාර් හමුදාව බලය අත්පත්කරගැනීම එක්සත් රාජධානිය හෙළා දකියි.

colombotoday

සොසේජස් හදන්න ගෙන ගිය බළලුන් 1,000ක් බේරා ගනී

Admin

අමෙරිකාවෙන් යුක්‍රේනයට පොකුරු බෝම්බ ලබා දුන් බවට හෙළිදරව්වක්

Admin

ඇමරිකාවේ ටෙක්සාස් හී කිතුණු පල්ලියක වෙඩි තැබීමක්.. 26ක් මිය යයි !

colombotoday

උතුරු අත්ලාන්තික් සාගරයේ ප්‍රබල භූකම්පනයක්

Admin