Colombo Today Local News

කොළඹදී සෞඛ්‍ය නීති කඩ කරන්නන්ට ඇන්ටිජන් පරීක්ෂණ

එළඹෙන උත්සව සමයේදී කොළඹ නගරයේ සෞඛ්‍ය නීති කඩකරමින් කටයුතු කරන ජනතාව රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලට යොමු කිරීමට තීරණය කර ඇතැයි සෞඛ්‍ය අංශ ප්‍රධානීහු පවසති.

විශේෂයෙන්ම මුව ආවරණ නොපළඳින සහ පුද්ගල දුරස්ථභාවය ආරක්ෂා කරමින් කටයුතු නොකරන පුද්ගලයන් කෙරෙහි මෙහිදී විශේෂ අවධානය යොමු කෙරෙන බව කොළඹ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි මහතා පවසයි.

මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට පොලිසියේද සහය ලබාගන්නා බව සඳහන් කළ හෙතෙම උත්සව සමයේදී කොවිඩ් පැතිරීම පාලනය කිරීමේ පියවරක් ලෙස මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවද සඳහන් කරයි..

Related posts

රිෂාඩ් බදුර්දීන්ගේ නිවසේ මෙහෙකාර සේවයට සිටි ද්‍රවිඩ දැරියක් පිලිස්සී මිය යයි.

colombotoday

නිරෝධායන නීති යටතේ ජනතා විමුක්ති පෙරමුණට නඩු

colombotoday

යාපනයේ නාවික සෙබලුන් 51කට කොරෝනා

colombotoday

වෙඩි නොවදින කාර් සිද්ධිය ගැන අගමැති කාර්යාලයෙන් නිවේදනයක්…

colombotoday

මෙරට විරැකියා පුද්ගලයින් ඉහළට

Admin

ටියුෂන් පන්තියට එන්නැයි කියා සිසුන්ට බලපෑම් කරන පාසල් ගුරුවරුන්ට වැඩ වරදී

colombotoday