Colombo Today Local News

Braking – යාපනයේ සරසවියේ සිංහල සිසුන්ට පහර දෙයි ?

අද දින සන්ධ්‍යාවේ යාපනය සරසවිය තුල ගැටුමක් ඇතිවී තිබෙනවා. යාපනය විශ්වවිද්‍යාලය තුල පැවැත්වුණු සංස්කෘතික උත්සවයක් අතරතුර දෙමල සිසුන් පිරිසක් විසින් සිංහල සිසුන් පිරිසකට පහරදුන් බවයි වාර්තා වන්නේ. මෙම පුවත තහවුරු කර ගැනීමට Colombotoday.com මාධ්‍යවේදීන් උත්සහ ගනිමින් සිටින අතර වැඩිදුර තොරතුරැ බලාපොරොත්තු වන්න….

jafna_uni

 

Related posts

74 හැවිරිදි සීයා 15 හැවිරිදි මිනිබිරිය ගැබිනියක් කරලා

colombotoday

අද සිට බස් ගාස්තු ඉහළට..

colombotoday

ජනාධිපතිවරණ ප‍්‍රතිඵලයෙන් රට ආපස්සට ගියා,රට ඉදිරියට ගෙනගිය බලවේගය පරාජය වුණා

colombotoday

ඇමතිකම් එපා කියු මුස්ලිම් කොංග්‍රස් මංත්‍රී දෙදෙනෙක් ඒවා ආයෙත් ඉල්ලති

colombotoday

ලෝක බැංකු මහනගර සැළසුම (ජාතික භෞතික සැළැස්ම) ඉදිරියට… සොබා දහම වළපල්ලට !

colombotoday

“අසත්‍ය දෑ පළ කරන වෙබ් අඩවි තහනම් කරනවා” – ජනපති

colombotoday