Colombo Today Local News

74 හැවිරිදි සීයා 15 හැවිරිදි මිනිබිරිය ගැබිනියක් කරලා

බලන්ගොඩ, රාස්සගල ප්‍රදේශයේ 15 හැවිරිදි දැරියක් අපයෝනයකර, ඇය ගැබිනියක් බවට පත් කළ ඇගේම 74 හැවිරිදි සීයාව බලන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුව ගෙන බලන්ගොඩ මහේස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් බලන්ගොඩ පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානිධිපතිනි ප්‍රධාන පොලිස් පරීක්ෂක පාලිකා රාජපක්ෂ මහත්මිය පවසන්නේ මෙම අවදියේදී මවුපියන් දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ වැඩි අවධානයකින් පසු විය යුතු බවයි.

කොවිඩ් වසංගතය හේතුවෙන් දරුවන් පාසල් නොයන බැවින් නිවසේ හුදෙකලා වෙන අවස්ථා වැඩි බැවින් එවැනි අවස්ථාවලදී කිට්ටුම ඥාතීන් හෝ හිතවතුන් අතින් ඔවුන් අතවරයට ලක්වන ප්‍රවනතාවක් දක්නට ඇති බව ඇය පෙන්වා දෙනවා.

Related posts

ලංකාව ඉන්දියාවේ වැසිකිළියක් බවට පෙරළන ‘සීපා’ එපා..!

colombotoday

රණවිරුවන්, විධායක ජනපති ක්‍රමය, 20වන සංශෝදනය පිළිබඳව විමල්ගෙන් සැර කතාවක්

colombotoday

මත්පැන් ජාවාරම්කරුවන් දෙදෙනෙකු අල්ලන්න පොලිසියෙන් කඳුළු ගෑස් ප්‍රහාරයක්

colombotoday

අදත් පැයක විදුලි කප්පාදුවක්

colombotoday

දෙමළ සන්ධානයේ ප්‍රබලයෙක් එජාපයට එක්වෙයි !

colombotoday

මද්දුම බණ්ඩාර විදුලි බිල වැඩි කලොත් ගෙවන්න එපා කියයි. සජබ එක්ක විරෝධතා කරන්න ජනතාවට කතා කරයි

Admin