Colombo Today Local News

දෙමළ සන්ධානයේ ප්‍රබලයෙක් එජාපයට එක්වෙයි !

දෙමළ සන්ධානයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයකු එක්සත් ජාතික පක්ෂය සමඟ එක්වීම සඳහා සාකච්ඡාවක් අරඹා ඇතැයි උතුරේ දේශපාලන ආරංචි මාර්ග පවසයි.

දැනට දෙමළ ජාතික සන්ධානය තුළ බරපතළ විවේචනවලට භාජනය වී සිටින මෙම ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයා නීති විශාරදයකු බව පැවසේ.

එ.ජා.ප.යට එක්ව එහි නීති කටයුතු අංශය භාරගෙන ක්‍රියාකරන්නැයි ඔහුට ආරාධනයක් ලැබී ඇතැයි දැනගන්නට තිබේ. මෙම දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරයා ටික දිනකට පෙර හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මුණගැසී දීර්ඝ සාකච්ඡාවක් පැවැත්වීය.

Related posts

“ලෝකයේ නව කොවිඩ් ප්‍රභේදවලට වැට කඩොලු බැඳිය නොහැකි. වගකීම් ඉටු නොකළොත් රට දැවැන්ත විනාශයක් කරා ඇදේවි’’

colombotoday

අල්ලස්ගත් කළුතර දිසා අධිකරණ කාර්යාල සහයක රිමාන්ඩ්

Admin

සිමෙන්ති ප්‍රවාහන නෞකාවක් අනතුරකට ලක් වෙයි

colombotoday

නිලධාරිනියගෙන් දුරස්ව ඉන්න‘යි තානාපතිට ජනපතිගෙන් අවවාද

colombotoday

තලතා කෝට්ටේ සංඝ සභාවට විනය උගන්වන්න යයි.. අඹ කෝ ඇහුවම දෙල් පෙන්නයි

colombotoday

සෞඛ්‍ය සේවකයින්ට ඉන්ධන ලබාදීම තාවකාලිකව අත්හිටුවයි

colombotoday