Colombo Today Local News

කුරුඳු ඉඩමකින් ටි 56 උණ්ඩගෙදර ගෙනා සිසුවා පොලිස් අත්අඩංගුවට

කරන්දෙණිය ප්‍රදේශයේ නිවසකින් තිබු ටි 56 උණ්ඩ 15ක් සමග කරන්දෙණියේ පාසලක ඉගෙනුම ලබන සිසුවකු සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත්අඩංඟුවට ගෙන තිබේ.

ජීව උණ්ඩ සමග සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේදී පොලිස් නිලධාරින්ගේ රාජකාරියට බාධා කළ බව කියන ඔහුගේ පියා සාපරාධී බලහත්කාරය පෑම සම්බන්ධව සැකපිට පශ්න කිරීම සදහා අත්අඩංගුවට ගත් බව කරන්දෙණිය පොලීසිය කියයි.

‍මෙම උන්ඩ මොවුන්ට අයත් කුරුඳු ඉඩමක තිබි නිවසට රැගෙන පැමිණි බව මූලික විමර්ශනවලින් අනාවරණයවූ බවද පොලීසිය කියයි.

Related posts

ආනයනික 400g කිරිපිටි පැකට්ටුවක මිල ඉහළට..

Admin

විදේස් ගත වන ශ්‍රමිකයින්ට වෘත්තීය පුහුණු අධිකාරියෙන් පුහුණුවක්

Admin

නුවරඑළිය අධිකරණයේ නඩු කටයුතු තාවකාලිකව අත්හිටුවන්නැයි නිතීඥ සංගමයෙන් ඉල්ලීමක්

colombotoday

කේරළ ගංජා ප්‍රවාහනය කරමින් තිබූ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා අත්අඩංගුවට

colombotoday

මෙවර අයවැයෙන් එක් ග්‍රාම නිලධාරි වසමකට මිලියන 200ක්

colombotoday

පංති කාමරයක බාල්කයක එල්ලෙන අභිරහස් මළ සිරුරක්

colombotoday