ArticlesColombo Today Local News

ලෝක බැංකු මහනගර සැළසුම (ජාතික භෞතික සැළැස්ම) ඉදිරියට… සොබා දහම වළපල්ලට !

mp 5545e

මහපොළව විනාශකරන සංවර්ධනය ජාතික භෞතික සැලැස්ම හරහා මේ වනවිට දිග හරිමින් පවතින බවත් මෙම සංවර්ධනය පළමුව ගහකොළ, සතා සිව්පාවා, බිංකරේ, වතුර දෙනුව ලෙස සලකන අතර මෙය රට දැවැන්ත විනාශයකට ලක්කරන විදේශ ණය තවතවත් වැඩිකරන සංවර්ධන ක‍්‍රියාදාමයක් බව ලෝක බැංකු මහනගර සැළසුම සොබාදහම වළපල්ලට දමන බව පරිසර හා සොබාදහමි අධ්‍යයන මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙනවා.

Related posts

“පාසල් විවෘත කරන්න පෙර ගුරු විදුහල්පති ගැටළුව විසඳන්න’’

colombotoday

“රාජ්‍ය ආයතන 6 ක්‌ කුණු කොල්ලයට විකිනීමට සුදානම්” – හිටපු ජනපති

colombotoday

අන්තරේ කැඳවුම්කරුගේ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට අවසර

Admin

නෙල්ලිගල වැවේ ගිලී තරුණයින් දෙදෙනෙක් මරුට

colombotoday

“රැදවුම්භාරයේ ඉන්න අලි පෙරහැරට දෙන්නෙ නෑමයි.. අනාථාගාර හදල බෝ කරල දෙනව” සජිත්

colombotoday

ජනපතිගේ තීරණයෙන් ටෙලිකොම් සභාපතිගේ වැටුප මිලියන 2 සිට ලක්ෂ 2.5 ට අඩු වෙයි

colombotoday