Colombo Today Local News

අද සිට බස් ගාස්තු ඉහළට..

ඊයේ(24) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු 19.5% කින් ඉහළ දැමුණි.

අවම බස් ගාස්තුව රුපියල් 32 ක් දක්වා ඉහළ දමා ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් කර්මාන්ඩර් නිලාන් මෙරෙන්ඩා මහතා පවසයි.

මේ අතර පළමු මීටරය සඳහා වන ත්‍රිරෝද රථ ගාස්තුව රුපියල් 10 කින් පමණ වැඩි කිරීමට වෘත්තීය ත්‍රිරෝද රථ සේවක සංගමය තීරණය කර තිබේ.

ඒ අනුව පළමු කිලෝමීටරය සඳහා නව ගාස්තුව රුපියල් 100 කි.

Related posts

“රණවිරුවන්ට රජයක් ලෙස ලබාදිය හැකි සියලු පහසුකම් ලබාදෙනවා” – ජනපති කියයි

colombotoday

සාක්ෂි ප්‍රමාණවත් නෑ.. ජනපති ඝාතන කුමන්ත්‍රණ චෝදනාවෙන් ඉන්දීය ජාතිකයා නිදහස්

colombotoday

පූජ්‍ය පක්ෂයට හානියක් නෑ – අගමැති

colombotoday

උතුරු පළාත් DIGගේ පුද්ගලික සහකාර ලෙස හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක කන්කේසතුරේට යවයි

colombotoday

බදියුදීන් හරි, ඔහුට චෝදනා කිරීම වැරදියි – ජෝන්, කිරිඇල්ල බදියුදීන් වෙනුවෙන් හිටගනී…

colombotoday

දිවයින පුරා සමථ මණ්ඩල කටයුතු හෙට සිට යළි ඇරඹෙයි

colombotoday