Colombo Today Local News

හෝමාගම උසාවියේ තාප්පෙන් පැන්න රාවණා බලයේ හිමිනමක් – අත්අඩංගුවට ගැනීමට පොලීස් පරීක්ෂණ

ravana 254

ඥානසාර හිමි රක්‍ෂිත බන්ධනාගාර ගත කල අවස්ථාවේ අධිකරණයේ තාප්පයෙන් පැන්න භික්ෂුන් වහන්සේ රාවණා බලය සංවිධානයේ හිමිනමක් ලෙස හදුනා ගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා. ඒ වීඩියෝ පට පරීක්‍ෂා කිරීමෙන් අනතුරුවයි.

මේ වනවිට අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත බොදු බල සේනා මහලේකම් ඥානසාර හිමි, සිංහල රාවය සභාපති දයාරතන හිමි, සිංහල රාවය මහලේකම් සුදත්ත හිමි, රාවනා බලය සභාපති ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි ඇතුළු තවත් භික්ෂුන් වහන්සේලා 10 නමකට අසන්න ප්‍රමාණයක් සිරගත කර තිබෙනවා.

Related posts

විසිදාහ ළඟම තැබෑරුමට වියදම් කරන්න දෙන්නේ නෑ

colombotoday

ශිෂ්‍යත්වය සහ උසස් පෙළ විභාග යළි කල් යයි

colombotoday

පාර්ලිමේන්තුව ලබන සතියේ දින හතරම රැස්වීමට තීරණයක්

Admin

ලක්ෂ 100ක අල්ලසක් ගන්න ගිය පරිසර අධිකාරියේ හිටපු සභාපතිට අධිකරණය දුන් නියෝගය

Admin

මෙරට ජාතික උරුමයන් නම් කිරීමට විද්වත් කමිටුවක්.

colombotoday

උදෑසන පිරිත් ප්‍රචාරයට වාරණයක්..! මහා සංඝරත්නයෙන් රජයට විරෝධය

colombotoday