Colombo Today Local News

පාර්ලිමේන්තුව ලබන සතියේ දින හතරම රැස්වීමට තීරණයක්

පාර්ලිමේන්තුව ලබන සතියේ දින හතරම රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද(13)දින තීරණය කළේය.

මේ අනුව පාර්ලිමේන්තුව ලබන 17 වෙනිදා 18 වැනි දා 19 වැනිදා සහ විසි වෙනිදා 20වෙනිදා රැස්වනු ඇත.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද පෙරවරුවේ රැස්විය.

Related posts

හමුදා මාධ්‍ය ප්‍රකාශකට හමුදාපතිගෙන් විශේෂ නියෝගයක්

colombotoday

කටාර් සිට සේවය නිම කර ආ කතක් ගුවන් යානය තුළම මිය ගිහින්

Admin

ජනාධිපති ලේකම් ධුරය සමන් ඒකනායකට 

colombotoday

69 ලක්ෂයේ බලාපොරොත්තු ජනාධිපති රනිල් එක්ක ඉටුකරනවා – ඇමති ප්‍රසන්න රණතුංග කියයි

Admin

නව පොලිස් ස්ථාන 190ක්

colombotoday

වෛරසය ආසාදනය වීමට හැකියාවක් පවතින කණ්ඩායම් වලටද PCR කළ යුතුයි

colombotoday