Colombo Today Local News

“ලුණු කුඩු ටිකක් ඉහලා පොල් ටිකක් ගාගෙන බත් කනවා වගේ හරි ඡන්දෙ තියන්න ඕන”

සල්ලි නැත්නම් බත් එකට ලුණු කුඩු ටිකක් ඉහලා පොල් ටිකක් ගාගෙන කනවා වගේ හරි ඡන්දය තියන්න ඕනෑ යැයි මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

හිටපු සභාපතිවරයා මෙසේද ප්‍රකාශ කළේය.

“අපේ කාලෙත් සල්ලි එකපාරටම ගෙඩිය පිටින් දුන්නේ නැහැ. ටික ටික දේවි. මම හිතන්නේ නැහැ සල්ලි නැහැ කියලා ඡන්දය නොතියාවි කියලා. අපිට බැරිම නම් වියදම අඩු කර ගන්න වෙනවා. අපි එළවළු දෙකක් එක්ක බත් කනවා. සල්ලි නැත්නම් අපි ලුණු කුඩු ටිකක් ඉහලා පොල් ටිකක් ගාගෙන කනවා. ඒ වගේ හරි ඡන්දෙ තියන්න ඕන.

Related posts

කළුතර වස්කඩුව වෙරළ තීරයේ කුඩා දැරියකගේ මළසිරුරක්

Admin

බන්ධනාගාර කමිටු සහ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ අතර හමුවක්

Admin

සුදු හා රතු බිත්තර වලට වෙන් වෙන් වශයෙන් පාලන මිලක්

colombotoday

උතුරෙන් සිංහලයන් පන්නද්දී, සංහිදියාව හදන්න ඉන්දියාවෙන් රහුමාන් ගෙන්වයි. සංවිධානය ජනපති කාර්යාලයෙන්

colombotoday

රනිල් බලය රැකගන්න කෝටි ගණන් ණය වී මන්ත්‍රීවරුන්ට වාහන් දීලා….

colombotoday

අකුණුසැර වැදී ගොවීන් තිදෙනෙක් මිය යයි

colombotoday