Colombo Today Local News

මරණීය දණ්ඩනයට නියම වූ වෙලේ සුදාට ඇප ලැබේ

වෙලේ සුදා හෙවත් සමන්ත කුමාරට අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලබා දී ඇති බව වාර්තා වේ.

වෙලේ සුදා හෙවත් සමන්ත කුමාරට අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලබා දී ඇති බව වාර්තා වේ. මෙසේ ඇප ලබා දී ඇත්තේ මුදල් විශුද්ධිකරණ පනත යටතේ රහස් පොලිසිය විසින් ඔහුට එරෙහිව පවරූ නඩුවක් සම්බන්ධයෙනි.

පසුගිය වසරේ ඔක්තෝබර් 14 වන දා කොළඹ මහාධිකරණය විසින් වෙලේ සුදාට මරණීය දණ්ඩනය නියම කරන ලදී. ඒ, හෙරොයින් ග්‍රෑම් 7 කට ආසන්න ප්‍රමාණයක් ළඟ තිබීම හේතුවෙනි.

Related posts

උතුරේ පැවැත්වීමට නියමිතව තිබූ ‘දෙමළ ඩයස්පොරා‘ සැණකෙළිය අත්හිටුවයි…

colombotoday

ආණ්ඩුවේ ඇමතිවරුන් දිනපතා විහිළු සපයනවා.. ශ්‍රී ලංකාව බංකොලොත් වෙනවා

colombotoday

රාජ්‍ය සේවයේ අත්‍යාවශ්‍ය නොවන බඳවා ගැනීම් තාවකාලිකව නවතී

colombotoday

නව කැබිනට් සංශෝධනය එන සදුදා

colombotoday

විදේශ සංචාරකයින් ප්‍රවාහන බස් වලට ඩීසල් ලංගම ඩිපෝවලින්

colombotoday

පොලිස්පති ඇතුළු තිදෙනකුට නොතීසි නිකුත් කෙරේ…

Admin