Colombo Today Local News

උතුරේ පැවැත්වීමට නියමිතව තිබූ ‘දෙමළ ඩයස්පොරා‘ සැණකෙළිය අත්හිටුවයි…

උතුරේ ද්‍රවිඩ ඩයස්‌පෝරා සැණකෙළියක්‌ පැවැත්වීමට යහපාලන ආණ්ඩුව ගෙන තිබූ තීරණය නව රජය විසින් අහෝසි කර ඇතැයි ‘දිවයින’ පුවත්පත වාර්තා කරයි.

ඩයස්‌පෝරා සැණකෙළියක්‌ පවත්වා ඒ සඳහා බ්‍රිතාන්‍ය ඩයස්‌පෝරාවට මෙරටට පැමිණෙන ලෙස ඇරයුම් කිරීමට යහපාලන ආණ්ඩුව ක්‍රියා කර තිබු බවත් හිටපු විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා ඒ සම්බන්ධයෙන් ගෝලීය ද්‍රවිඩ සංසදයේ ප්‍රධානී එමානුවෙල් පූජකයා හමු වී සාකච්ඡා කර තිබූ බවත් එම පුවත් වාර්තාවේ සඳහන් වේ.

Related posts

රනිල්ට එරෙහි විශ්වාසභංගයට මෛත්‍රී පාර්ශවයේ පළමු අත්සන තබයි !

colombotoday

ලක්ෂ 18ට අධික පුපුරන ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවකු අල්ලයි

colombotoday

බස්නාහිර පාසල් වල වසර අවසාන වාර ඇගයීම් විභාගයේ හෙට විෂයන් කල් යයි

Admin

සනීපාරක්ෂාව නැති ඌවේ ටියුෂන්වලට වාරණයක්

colombotoday

උතුරේ විදුලි ව්‍යාපෘතියක ටෙන්ඩරය චීනයට දුන්නාට ඉන්දියාව උරණ වෙයි

colombotoday

යහපාලනය අත්අඩංගුවට ගන්න දස අතේ හොයන උදයංග, යහපාලන ඇමති සමග ජපානයේ !

colombotoday