Colombo Today Local News

උතුරේ විදුලි ව්‍යාපෘතියක ටෙන්ඩරය චීනයට දුන්නාට ඉන්දියාව උරණ වෙයි

උතුරේ දූපත් තුනක ක‍්‍රියාත්මක කිරීමට නියමිත විදුලි ව්‍යාපෘතියක ටෙන්ඩරය චීනයට ලබා දීම පිළිබ`දව ඉන්දියාව දැඩි විරෝධය පළකර තිබේ.

ඩෙල්ෆ්, අනලතිව්, නයිනතිව් යන දූපත් තුනේ මෙම ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කෙරෙනු ඇත.

ඩොලර් මිලියන 12ක මෙම ටෙන්ඩරය සිනොසාර් නමැති චීන සමාගමට ලබා දී තිබේ.

මේ ස`දහා ආධාර ලබා දෙන්නේ ආසියානු සංවර්ධන බැංකුව විසිනි.

ඩෙල්ෆ් දූපතේ සිට ඉන්දියාවට දුර කිලෝමීටර් 48 කි

Divaina

Related posts

“ඡන්දයක් ආවොත් ආණ්ඩුවට ඇපත් නෑ.. මල් පොහොට්ටුව උඩින්ම දිනනවා“ ආචාර්ය නිර්මාල්

colombotoday

පාසල් සිසුන් ඇතුලත් කිරීම පිලිබද නිවේදනයක්

Admin

ආසාදිතයින් සංඛ්‍යාව 505 ක් දක්වා ඉහළට. අද දිනට 45 වැනි රෝගියාත් වාර්තා වේ.

colombotoday

රයන් වෑන් 11 දක්වා රිමාන්ඩ්

colombotoday

අද මේ ආණ්ඩු රැඳී සිටින්නේ කොරෝනා නිසා කොරෝනා නැත්නම් ආණ්ඩුවත් නෑ

colombotoday

“එළිය“ අතහැර දයාන් මෛත්‍රී සමීපයට… රුසියාවේ තානාපති ධුරයට ?

colombotoday