Colombo Today Local News

අම්පිටියේ හාමුදුරුවෝ නැගෙනහිර මහඇමතිගෙ ගෙදරටම යයි.. රණවිරුවන් වෙනුවෙන් කන රත්වෙන්න කියා එයි

නැගෙනහිර ප්‍රධාන අමාත්‍ය නසීර් අහමඩ්, සාම්පූර් නාවික නෞකා විදුර කදවුරේ අණදෙන නිලධාරී කපිතාන් ප්‍රේමරත්න මහතාට ප්‍රසිද්ධ වේදිකාවේදී බැණ වැදීමට විරෝධය පළකරමින් නැගෙනහිර පළාතේ උප ප්‍රධාන සංඝනායක, මඩකලපුව මංගලාරාමාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් ඊයේ ඔහුගේ නිවසට වැඩ කළා.

එහිදී මහඇමතිවරයාගේ ක්‍රියාකලාපයට දැඩි ලෙස විරෝධය දැක්වූ එහිමියන් රට බේරාගත් රණවිරුවන්ට අපහාස කිරීමට කිසේසෙත් ඉඩ දිය නොහැකි බවත්, ඊට එරෙහිව රණවිරුවන් වෙනුවෙන් ඕනෑම ආකාරයකින් පෙනී සිටිමට තමන් වහන්සේලාද සූදානම් බවත් මහඇමතිවරයාට දැඩිව අවධාරණය කර සිටියා.

Related posts

විල්පත්තු සංහාරය එළිකරාට ඤාණසාර හිමිට එරෙහිව බදියුදීන් වන්දි ඉල්ලා දැමූ නඩුව අද කැදවයි…

colombotoday

දේශපාලනයට එන්න මගේ අකමැත්තක් නෑ

colombotoday

රොහින්ග්‍යා සංක්‍රමණිකයන්ට උදව් කරන රටවල් අතරට ලංකාවේ නමත් එක්වෙයි !

colombotoday

හිමිනමකට තාවකාලික රියදුරු බලපත්‍රයක් නිකුත් කිරීමට මුතූර් මහේස්ත‍්‍රාත් මොහොමඩ් ෂරීෆ් නියෝග කරයි

colombotoday

8කට මරු කැඳවූ නියපොත්තා හොරොව්පතානෙන් අල්ලයි

colombotoday

රටේ වත්මන් ආර්ථික තත්ත්වය ගැන සැබෑ තොරතුරු ආණ්ඩුව ජනතාවට හෙළි කළ යුතුයි-රනිල්

colombotoday