Colombo Today Local News

නව හැවිරිදි දැරියන් දෙදෙනෙකු අපහරණය කළ කැකිරාවේ මව්ලවි අත්අඩංගුවට !

බාල වයස්කාර දැරියන් දෙදෙනකු අපයෝජනය කළ බව කියන ඉස්ලාම් මව්ලවිවරයකු කැකිරාව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස පොලිස් අත්අඩංගුවට පත්ව ඇත්තේ කැකිරාව හෝරාපොළ ප‍්‍රදේශයේ ඉස්ලාම් පල්ලියක මවුලවිවරයකු බව පොලිසිය කියයි.

සැකකාර මව්ලවිවරයා හොරාපොළ ප‍්‍රදේශයේම පදිංචි අවුරුදු 8 ක හා 9 වයස්වල පසුවන දැරියන් දෙදෙනකු අපහරණය කර ඇති බවට චෝදනා එල්ලවී ඇතැයි පොලිසිය කියයි. අපහරණයට ලක්වූ බව කියන දැරියන් දෙදෙනාද පොලිස් භාරයට ගෙන ඇති අතර එම දැරියන් දෙදෙනා වෛද්‍ය පරීක්ෂණයක් සදහා අනුරාධපුර මහ රෝහල වෙත යොමු කිරීමට කැකිරාව පොලිසියේ නිලධාරීන් පියවර ගෙන තිබේ.

Related posts

දුම්රිය දෙපාර්තමේන්තුවට බිලියන 10 ක පාඩුවක්

colombotoday

ඇමති මංගල එජාපයේ පසු පෙළ මන්ත්‍රීවරු මහ රෑ ගෙදරට ගෙන්වා ගනී !

colombotoday

ජනවාරි 01 සිට රුධිර පරීක්ෂණ රජයේ රෝහලෙන්ම පමණයි !

colombotoday

මගේ පාලනයක් තුළ වංචා දූෂණ කරන කොමිස් ගහන පුද්ගලයන්ට දැඩි දඬුවම් දෙනවා – මහින්ද රාජපක්ෂ

colombotoday

මුදල් ඇමති රට යයි

colombotoday

විද්‍යුත් මාධ්‍ය නියාමන කොමිසමක් ස්ථාපනයට යෝජිත කෙටුම්පත විද්‍යුත් විකාශකයින්ගේ සංගමය ප්‍රතික්ෂේප කරයි

Admin