Colombo Today Local News

බිල ගෙවන බදු ගෙවන මහජනතාවට අද සිට යලිත් අදුරේ ඉන්න දැනුම් දෙයි

අද (28) සිට පැය 02යි විනාඩි 20ක කාලයක් විදුලි කප්පාදුව සිදු කෙරෙන බව මහජන උපයෝගීතා කොමිසම දැනුම් දෙයි.

ඒ අනුව අද(28) සිට ලබන 30 වනදා දක්වා මෙම විදුලි කප්පාදුව සිදුවන බවයි මහජන උපයෝගීතා කොමිසම වැඩිදුරටත් සදහන් කරයි.

ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W යන කලාපවලට දිවා කාලයේදී පැයක කාලයක් සහ රාත්‍රී කාලයේදී පැය 01යි විනාඩි 20ක කාලයක් ලෙස මෙම විදුලි කප්පාදුව සිදුවනු ඇති.

මේ අතර සියළු ආගමික ස්ථාන සඳහා මාස 3ක් ඇතුලත කිලෝ වොට් 5ක සූර්ය පැනලයක් නොමිලේ ලබාදීමට පියවර ගන්නා බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරයි.

ඉන්දීය ණය පහසුකම යටතේ මෙම සූර්ය පැනල ලබාදීමට නියමිත බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Related posts

දෙවන 20යි 20 තරගයේ ජය බංග්ලාදේශයට

Admin

නිධන් හාරන්න ගිය මිරිහානේ පොලිස් ලොක්කෙක් මාට්ටු

Admin

මත්පැන් මිල වැඩිවේ

colombotoday

ගුරු – විදුහල්පති වැටුප් ගැටලුවට කඩිනමින් විසඳුම් ඉල්ලා මව්පියන් පාසල් ඉදිරිපිට විරෝධතාවයක

colombotoday

දඹුල්ලේ ලොරි,බස් ගැටුමක්. 35කට තුවාලයි

colombotoday

බස්නාහිර පළාත් සංවර්ධනයට අදාල සුබානා ජුරොං සැලැස්මට කැබිනට් අනුකමිටුවක්

Admin