Colombo Today Local News

ඖෂධ හිඟයෙන් ලංකාවේ පිළිකා රෝගීන් අපහසුතාවට

ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය හමුවේ පිළිකා රෝගීන් අසරණ වී ඇතැයි රොයිටර්ස් පුවත් සේවය පවසයි.

ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය හමුවේ හටගත් ඖෂධ හිඟය සහ අනෙකුත් අපහසුතා හේතුවෙන් පිළිකා රෝගීන් සිය ගණනකට ප්‍රතිකාර නිසියාකාරව ලබා ගැනීමට නොහැකි වීම හේතුවෙන් ඔවුන්ගේ රෝගී තත්ත්වය වර්ධනය වීමේ අවදානමක් මතුව ඇතැයි රොයිටර් පුවත් සේවය පෙන්වා දී ඇත.

ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය හේතුවෙන් රට පුරා රෝහල් දැඩි ඖෂධ හිඟයකට මුහුණ පෑ බවත් එය පසුගිය මාස අටක කාලය තුළ උග්‍ර වූ බවත් වෛද්‍ය වෘත්තිය සමිති නියෝජිතයකු ප්‍රකාශ කළ බව රොයිටර් පුවත් සේවය පෙන්වා දී ඇත.

Related posts

ජනපති තීරණයෙන් මුදල් අමාත්‍යාංශය අලි අමාරුවක.. රනිල් – මෛත්‍රී සීතල යුද්ධය සැර වන ලකුණු

colombotoday

කිසිදු අවස්ථාවක ත්‍රස්ත ප්‍රහාරයක් පිළිබදව ජනාධිපති ආරක්ෂක අංශය දැනුවත් කර නොමැති බව හෙළිවේ

colombotoday

අත්‍යවශ්‍ය ඖෂධ ගන්න අමෙරිකානු ඩොලර් මිලියන 100ක්

colombotoday

පැන්ඩෝරා චෝදනා ගැන සොයාබැලීමට තේරීම් කාරක සභාවක් ඉල්ලයි

colombotoday

හිටපු ඇමති නාමල් නිකුත් කළ ගැසට් නිවේදනයක් ක්‍රියාත්මක කිරීම වළකමින් අතුරු තහනමක්

colombotoday

සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනයට

colombotoday