Colombo Today Local News

හිටපු උපකුලපතිවරයාට පහර දීම : තවත් දෙදෙනෙක් භාරවෙයි

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයාට සහ ඔහුගේ පුත්‍රයාට පහරදීමේ සිදුවීම සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් දෙදෙනෙක් පොලීසියට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබේ.

සිදුකළ විමර්ශනයට අදාළව අනාවරණය කරගත් තොරතුරු මත සැකකරුවන් දෙදෙනා ඊයේ (14)දින පේරාදෙණිය පොලීසියට පැමිණ භාරවීමෙන් පසු අත්අඩංගුවට පත්ව ඇත.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, අවුරුදු 23ක් හා 24ක් වන බෙලිහුල්ඔය සහ රඹුක්කන ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීම සඳහා දෙසැම්බර් 22 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

Related posts

එජාප මැයි දින සැමරුම සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී

Admin

මඩින් එපා ගොඩින් එනු ! මට බැරි වු දේ පුතා කරයි – ඇමති රාජිත

colombotoday

දිනේෂ් ෂාෆ්ටර්ගේ මෘත ශරීරය භූමදානයට අවසර

Admin

ඉංජිනේරු සංස්ථා GMගේ පොකැට්ටුවට විද්ද ඇමති සජිත්ගේ සංවිධායක අත්අඩංගුවට

colombotoday

එජාපයේ අපි දුන් පොරොන්දු වලින් 80% ඉටුකර අවසන්…

colombotoday

දින 08කට පසු ගෑස් සිලින්ඩර් 50,000 ක් අද වෙළෙඳපොළට..

colombotoday