Colombo Today Local News

ගෑස් මෙට්‍රික් ටොන් 2,000ක් රැගත් නෞකාවක් දිවයිනට

ගෑස් මෙට්‍රික් ටොන් 2,000ක් රැගත් නෞකාවක් අද (06)දින දිවයිනට පැමිණ තිබෙන බව ලිට්රෝ ගෑස් සමාගම නිවේදනය කර තිබේ.

කෙසේ නමුත් අද දිනයේත් ගෑස් බෙදාහැරීමක් සිදුනොවන බව ලිට්රෝ සමාගම මීට පෙර දැනුම් දී ඇත.

Related posts

පළාත් සභා මැතිවරණය ගැන ආණ්ඩුවේ තීරණය

colombotoday

පාස්කු ඉරිදා සියලු දේවස්ථාන ආවරණය වන පරිදි 12000ක බළඇණියක්

colombotoday

සාගර දේශසීමාවේ ආරක්ෂාව තර කරයි

colombotoday

දුම්රියේ හොරට ගියොත් දඩය ඩබල් වෙයි

colombotoday

ඉහළ ආහාර උද්ධමනයක් සහිත රටවල් ඇතුළත් දර්ශකයෙන් ශ්‍රී ලංකාව ඉවතට

Admin

ගල්කිස්ස සමාජ ශාලාවක ගැටුමකින් එක් දරු පියෙක් මරුට

colombotoday